(ඉන්දිකා රාමනායක)
බලපත‍්‍ර නොමැතිව නීති විරෝධී ලෙස දැල් භාවිතා කරමින් ධීවර කර්මාන්තයේ යෙදී සිටියදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන සිටි ධීවරයකුගෙන් රුපියල් 35000 ක අල්ලස් මුදලක් ලබාගත් ති‍්‍රකුණාමලය ධීවර කාර්යාලයේ ධිවර පරීක්ෂකයකු අද (7) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම කියයි.
සැකකාර ධීවරයාගේ බෝට්ටු එංජිම අධිකරණයට ඉදිරිපත් කිරීම වෙනුවෙන් සහ ලියාපදිංචි බලපත‍්‍ර ගැනීමට අවශ්‍ය ලියකියවිලි සකස් කර දීම වෙනුවෙන් සැකකරු රුපියල් 50,000 ක මුදලක් ඉල්ලා ඇති අතර එම මුදලින් රුපියල් 35,000 ක මුදලක් ඊයේ ධීවර කාර්ලයේ දී ලබා ගනිමින් සිටියදී අල්ලස් නිලධාරීන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
සැකකරු අද (07) ති‍්‍රකුණාමලය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ධීවරයකුගෙන් අල්ලස් ගත් ධීවර පරීක්ෂකයකු අත්අඩංගුවට