(ඩි.ජි.සුගතපාල)
නෙළුව පොලිස් බල ප්‍රදේශය තුල කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහල යාම නිසා හෙට(09) සිට 11 වනදින දක්වා දින තුනක් නෙළුව නගරයේ සියලුම වෙළඳසල් වසා දැමිමට තිරණය කල බව නෙළුව වෙළඳ සංගමයේ සභාපති ඉහල ගමගේ අජිත් මහතා පවසයි.
ඉකුත් 3වනදින සිට අද දක්වා කාලය තුල නෙළුව පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තාවි ඇති කොඩිඩ් ආසාදිතයිනගේ සංඛ්‍යාව 55කි.එනිසා ඇතිවි තිබෙන තත්වය පාලනය කිරිමට සහාය දැක්විමක් ලෙස මෙසේ දින තුනක් නගරයේ වෙළඳ සල් සියල්ලම වසා දැමිමිට තිරණය කල බව ඒමහතා පැවසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවට වඩා වෙළඳ සංගමයට මොලේ තියෙනවා.
සර් ට තරහා යාවිද මන්දා ?