
(තිලකරත්න දිසානායක)
ගතවූ පැය 24 ක කාලය තුළ ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 673ක් වර්තා වන බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි.
මේ අනුව අද වනවිට ගම්පහ දිස්ත්‍රික්කයෙහි කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිතයින් සංඛ්‍යාව 43,169 ක් දක්වා ඉහළ ගොස් ඇත
වෙඩ් අඩවියෙහි සදහන් පරිදි පැය 24 ක් තුල දිස්ත්‍රික්කයෙහි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව ආසාදිතයින් හමුවීම ඇත; ඒ අනුව සීදූවෙන් 73 ක්, බියගමි - 66 ක්, දොම්පෙන් - 62ක්, මීරිගමින් - 55 ක්, ජාඇලින් - 54 ක්, මහරින් - 53 ක්, අත්තනගල්ලෙව් - 40 ක්, වත්තලින් - 37 ක්, කටානේ - 35 ක්, මීගමුෙවෙන් - 33 ක්, ගම්පහින් - 31 ක්, දිවුලපිටියෙන් - 24 ක්, සහ කැලණිය කොට්ඨාසයෙන් - 10 ක් වශයෙන් සිදුව ඇත.
ෙකර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් 29 දෙනෙකු හමුව ඇති බවත් එය ආයෝජන කලාපය බියගමින් 16 දෙනෙකු සහ කටුනායක කර්මාන්තශාලා වලින් 13 ක් වශයෙන් බව වෙබ් අඩවියෙහි සදහන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගනේමුල්ලේ මාකිලංගමුවේ තවම පළමු මාත්‍රාවවත් විදලා නැහැ.. ගනේමුල්ලේ අනිත් ග්‍රාම නිලධාරී කොට්ඨාශයන් වල දෙවන මාත්‍රාවත් විදලා අවසන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කිසිවක් දන්නේ නැහැ. ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය නිහඬයි. මේ ගැන විමසිම් කළ යුතුයි...