IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


කොරෝනා මරණ 1500 සිමාව පසු කරයි

(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිතවීමෙන් සිදුවූ මරණ තවත් 43ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (1) තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 1527 ක් දක්වා ඉහළ ගියේය.

මෙම මරණ අතරින් එකක් අද(1) දිනයේත් සෙසු ඒවා මැයි 20 සිට 31 වැනිදා දක්වා සිදුවූ ඒවා වේ.

මින් හත් දෙනකු නිවසේදී මියගිය අය වේ.

හෙම්මාතගම, පානදුර, බුත්පිටිය, දෙවලපල, කොළඹ 15, නිට්ටඹුව, ඉරක්කම්, නාරම්මල, පමුණුගම, හීනටියංගල, දිවිතුර, වක්වැල්ල, ගාල්ල, කොච්චිකඩේ, සීදුව, මහකිත්ගම, කොළඹ 05, මාතලේ, හොරණ, උස්සාපිටිය, මහරගම, ලුණුවිල, නොච්චියාගම, අනුරාධපුර, දිවුලපිටිය, දෙහිවල, මාලමුල්ල බටහිර, හබරුගල, කළුතර, බද්දේගම, කොටුගොඩ, වත්තල, ඩෙල්ෆ් - යාපනය, වැලිකඩ බන්ධනාගාර රෝහල, රුවන්වැල්ල, යටියන්තොට, කොළඹ 07, ඇල්පිටිය යන ප්‍රදේශවලින් මෙම මරණ වාර්තා වී ඇත.

මේ අතරින් මරණ බහුතරයකටම හේතු වී ඇත්තේ නිදන්ගත රෝග සහ කොවිඩ් නියුමෝනියා තත්වයයි.

 



අදහස් (0)

කොරෝනා මරණ 1500 සිමාව පසු කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 142 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 78 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 450 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site