(රන්ජන් කස්තුරි)
කෝවිඩ් එන්නතේ ප්‍රථම මාත්‍රාව නොගත් බස්නාහිර පළාතේ වයස අවුරුදු 60 වැඩි හා බරපතල රෝගාබාධ ඇති ජනයාට ලබන අඟහරුවාදා සිට තුනක් තුළ එන්නත් ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.
1906 දුරකතන අංකයට කතා කොට ලියාපදිංචි වී එන්නත් ලබාගත හැකියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකරලා කරුවල ගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉතිරි පිරිසටත් කඩිනමින් එන්නත් දෙන්න-තත්වය භයානකයි.