දැවැන්ත අර්බුදයකට බ්රේක් දැමීමක්
තෙල් මිල ඉහළ දැම්මේ ඇයි? මීට වඩා අඩු මිලට තෙල් අලෙවි කළ නොහැකිද? මිල සූත්‍රය තිබුණා නම් මෙතරම් පීඩනයක් ඇතිෙවන්නේ නැහැ නේද? බස් ගාස්තු ඇතුළු අනෙක් වියදම් වැඩි වීම, රට වසා තැබීමේ ආර්ථික පාඩුව යනාදී කරුණු සම්බන්ධව මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සමග කළ සාකච්ඡාවකි මේ.