කවියේ ආකෘතිය තීරණයවන්නේ අන්තර්ගතයෙන්
ආචාර්ය කුමාර හෙට්ටිආරච්චි නූතන සිංහල කවිය තුළ තම අන්‍යතාව ප්‍රකට කළ ප්‍රතිභාසම්පන්න කවියෙකි. භෂ්මාවශේෂ, රුවන් සක්මන, සදාකාලික මධ්‍යහ්නය, පාරජම්බුල, සද කත් මිණි ගඟුල පත්ලේ, සාරසියක් නියුට්‍රෝන, සරමිණි සුගුමුව, ක්ෂීර සාගරයක පත්ල කලතා, වැනි කෘති ඔහුගේ කාව්‍ය සංග්‍රහ අතර කැපීපෙනේ.