ගුරුවරුන් පොත පත කියන්නේත් නැත්නම් දරුවන් ගැන කවර කතාද?
නවකතා රචකයකු, ළමා කතා හා යොවුන් කතා රචකයකු, කෙටිකතා රචකයකු, තිර නාටක රචකයකු මෙන්ම ග්රන්ථ සංස්කාරකවරයකු ලෙස කෘති ගණනාවක් ලියා පළ කළ නිහාල් පී. ජයතුංග මහතා අප අතර සිටින නිර්මාණාත්මක ලේඛකයෙකි. ලොව සරසන මල්, යුග පෙරළිය, උතුරට ගිය සෙබළෙකුගේ කතාවක්, පවුරෙන් එහා, භීෂණයේ අතුරු කතාවක්, කළු බළල්ලු, මාංචු හා සෙනෙහස, ශාපලත් දේශයේ දී ආදිය ඔහුගේ නවකතා අතරින් කිහිපයක් පමණි.