
දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව වන RDB බැංකුව සිය 40 වැනි සංවත්සරය පසුගියදා කොළඹ BMICH පරිශ්‍රයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි‘ එයට සමගාමීව 40 වැනි සංවත්සරයේ සමරු මුද්දරය නිකුත් කිරීම ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල්පති (මෙහෙයුම්) එච්.එම්. ප්‍රේමචන්ද්‍ර හේරත් මහතාගේ සහභාගීත්වයෙන් සිදුවිණි.
මෙම අවස්ථාවට කොළඹ නගරාධිපතිතුමිය ව්‍රායි කැලී බල්තසාර් සමඟ බැංකුවේ සභාපති ලසන්ත ප්‍රනාන්දු” සාමාන්‍යාධිකාරී ප්‍රධාන විධායක නිලධාරී (වැඩ ආවරණ) ඩී. එම්. ටී. එස්. කුමාර යන මහත්වරු ඇතුළු ආයතන කළමනාකාරීත්වයද උත්සව අවස්ථාව නියෝජනය කෙරිණි.
2025 දෙසැම්බර් මස 18
569
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
283
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
RDB බැංකුවේ සමරු මුද්දරය නිකුත් කෙරේ