භානුක අමරසිංහ
හැටන් නැෂනල් බැංකුව (HND) කොළඹ කොටස් හුවමාරුව තුළ සිදු කිරීමට සැලසුම් කර ඇති රුපියල් බිලියන 10ක් වටිනා ණයකර නිකුතුව සඳහා AA-(EXP) ලෙස අපේක්ෂිත ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීමක් ලබා දෙන බව ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ආයතනය පවසයි.
බැංකුවට අනුව ලැයිස්තුගත, වර්ගකෙරුණු, සුරක්ෂිත නොවූ, පිරිමුදවාගත හැකි, ජ්‍යෙෂ්ඨ තිරසාර බැඳුම්කර ලෙස මෙම නිකුතුව සිදු කිරීම සැලසුමයි. මෙහිදී හිමිවන අධිදායකත්වයත් අනුව අදියර තුනකදී කොටස් මිලින 100ක් නිකුත් කෙරෙන අතර, රැස් කෙරෙන මුදල රුපියල් බිලියන 10කි. එසේම මෙම නිකුතුව වසර පහකින් සහ හතකින් කල්පිරෙන ලෙසත් නිකුත් කෙරේ.
කෙසේ වෙතත් මෙම නිකුතුව සම්බන්ධ අවසන් ශ්‍රේණිගත කිරීම බැංකුව විසින් ඉදිරිපත් කරණ ඊට අදාළ ලියවිලි අනුව ලබා දෙන බවත් ෆිච් රේටින්ග්ස් වැඩිදුරටත් පවසයි.
2025 දෙසැම්බර් මස 04
391
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
443
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
407
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
HNB හි රු.බි. 10 ක තිරසර බැඳුම්කරයට Fitch වෙතින් AA- ශ්‍රේණිගත කිරීමක්