IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


Fadna - කොළඹ වි. වි. හඳුන්වා දුන් නිෂ්පාදන තුනට ඉහළ පාරිභෝගික විශ්වාසයක්

- කැළණිය වි. වි. සමීක්ෂණයකින් අනාවරණය වෙයි


දශක දෙකක කාලයක් පුරා පාරිභෝගික විශ්වාසය දිනූ  Fadna තම දැක්මට අනුව පාරිභෝගිකයන් ප්‍රීතිමත් හා නිරෝගී ජන සමාජයක මූලාරම්භකයන් බවට පත් කරමින්, කොළඹ විශ්ව විද්‍යාලය සමග එක් වී හඳුන්වා දුන් ඔර්තෝ ශිල්ඩ්, වර්නොලැක් හා සැටිණි යන නිෂ්පාදන ත්‍රිත්වයම, කැලණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රවී දිසානායක ඇතුළු කණ්ඩායම කළ සමීක්ෂණයකදී සියයට 90කට වැඩි පාරිභෝගික විශ්වාසයක් දිනා ඇතැයි අනාවරණය වී ඇත.

මෙම නිෂ්පාදන සියල්ලම ස්වාභාවික නිෂ්පාදන වන අතර කොළඹ විශ්ව විද්‍යාලය සමග එකතු වී 2022 වසරේදී වෙ‌ළෙදපොළට හඳුන්වා දී ඇත. එම නිෂ්පාදන අතර සන්ධි වේදනාවට ස්වාභාවික විසඳුමක් ලෙස හඳුන්වා දුන්  ඔර්තෝ ශිල්ඩ් නිෂ්පාදනය සියයට 90. 3ක, පිළිකා පියවි සෛල මර්දනය කිරීම සඳහා හඳුන්වා දුන් වර්නොලැක් නිෂ්පාදනය සියයට 94ක සහ හිස කෙස් වැටීම නතර කර හිස කෙස් වර්ධනයට සහාය දෙන සැටිණි නිෂ්පාදනය සියයට  90ක පාරිභෝගික තෘප්තිමත්භාවයක් දිනා ඇතැයි තහවුරු විය. මෙහිදී ශ්‍රී ලාංකික පාරම්පරික හා ආයුර්වේද දැනුම භාවිත කර, දේශීය විශ්ව විද්‍යාල සමග එක් වී විද්‍යාත්මක පර්යේෂණ ඔස්සේ ක්‍රියාකාරිත්වය විද්‍යාත්මකව තහවුරු කර භාවිතයට පහසු ආකාරයෙන් නිෂ්පාදන පෙළක් දේශීය වෙළෙඳපොළට නිකුත් කර ඇති Fadna,  ශ්‍රී ලාකික විශ්ව විද්‍යාල ඔස්සේ බිහි වන සාර්ථක පර්යේෂණවල ප්‍රතිඵල සමාජ ගත කරමින්, පාරිභෝගිකයන්ට ක්‍රියාකාරීල ගුණාත්මක බවින්  සපිරි නිෂ්පාදන හඳුන්වා දීමට නිරන්තරයෙන් කටයුතු කරයි.



අදහස් (0)

Fadna - කොළඹ වි. වි. හඳුන්වා දුන් නිෂ්පාදන තුනට ඉහළ පාරිභෝගික විශ්වාසයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 237 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 772 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site