
Atlas, බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සමග එක්වී මෙරට දූ දරුවන්ගේ නැණ පහන් දැල්වීමට නිරන්තරයෙන් වෙහෙසන ගුරුවරුන්ගේ කැපවීම සහ උනන්දුව ඇගයුමට ලක් කරAtlas ගුරුගරු’ උපහාර උත්සවය පසුගියදා සාර්ථක අන්දමින් පැවැත්වීය.
මෙම අවස්ථාව සඳහා බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් වර්නන් පෙරේරා මහතා සහ බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ දර්ශනී ඉද්දමල්ගොඩ මහත්මිය ඇතුළු තවත් නිලධාරීන් රැසක් සමගින්, බස්නාහිර පළාතේ ගුරුවරුන් සහ අධ්‍යාපනඥයන් 250 කට අධික සංඛ්‍යාවක් සහභාගී වී සිටියහ.
සෑම වසරකදීමAtlas Axilliaආයතනය,‘Atlas ගුරුගරු’ වැනි ප්‍රමුඛ වැඩසටහන් ඔස්සේ රටපුරා ගුරුවරුන් 7,000 කට අධික පිරිසක් සම්බන්ධ කර ගන්නා අතර, ගුරුවරුන්ගේ ඉගැන්වීම් කටයුතු වැඩිදියුණු කිරීමට සහ දූ දරුවන්ට සතුටින් පිරි, ඵලදායී අධ්‍යාපනයක් ලබා දිය හැකි වන පරිදි කුසලතා හා දැනුම වර්ධනය කිරීම එහි ප්‍රධාන පරමාර්ථයයි.
වසර 65 කට අධික කාලයක් පුරාවට අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා පුරෝගාමියකු වූ Atlas සන්නාමය, මෙරට දරුවන්ට සතුටින් ඉගෙන ගත හැකි ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීමට දායකත්වය ලබා දෙයි.
2025 නොවැම්බර් මස 21
107
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
195
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1057
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
Atlas වෙතින් ගුරු උපහාර