විමුක්ති එස් රුද්‍රිගු
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සහයෝගීත්වය ඇතිව බෙල්ජියමේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට බ්‍රසල්ස් නුවරදී පැවැති ‘Amazing Asia Festival 2025’ ප්‍රදර්ශනයට දෙවැනි වරටත් සහභාගී වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පසුගියදා ප්‍රකාශ කළේය.
පසුගිය 15 සිට 17 වැනිදා දක්වා පැවැති එම ප්‍රදර්ශනයට 12,000 ක් පමණ පැමිණි බවත් එහිදී ගෝලීය සංචාරකය සිතියමේ ශ්‍රී ලංකාවට තිබෙන තැන පැමිණි පුද්ගලයන්ට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැහැදිලි කරදී ඇති බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය. එසේම ශ්‍රී ලංකා කුටියේ මෙරට සංචාරය කරන්නන්ට අවශ්‍ය තොරතුරු මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ නිෂ්පාදනද ප්‍රදර්ශනය කර ඇතැයි එම අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
574
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1087
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘Amazing Asia Festival 2025’ ප්‍රදර්ශනයට දෙවැනි වරටත් ශ්‍රී ලංකා නියෝජනයක්