භානුක අමරසිංහ
රජයට අයත් බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් වන රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවට පළමු වතාවට ස්ථාවර පෙරදැක්මක් සහිතව BB(lka) ජාතික දිගුකාලීන වර්ගීකරණයක් ලබා දෙන බව ජාත්‍යන්තර වර්ගීකරණ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ආයතනය පවසයි.
මෙහිදී එම වර්ගීකරණය මගින් බැංකුවේ ස්වාධීන මූල්‍යමය ශක්තිමත් බව පෙන්නුම් කරන බවත්, අද වනවිට බැංකුවෙහි අවදානම් කළමනාකරණයේ හොඳ දියුණුවක් පවතින බවත් එම ආයතනය පවසයි. කෙසේ වෙතත් එය තවදුරටත් දියුණු විය යුතු බවද එම ආයතනය සඳහන් කරයි. මේ අතර බැංකුවෙහි ප්‍රාග්ධනය ශක්තිමත් මට්ටමක නොවන බවද ආයතනය පවසයි.
“බැංකුවේ ප්‍රධානතම නිෂ්පාදනය වන්නේ සුරක්ෂිත නොවූ පෞද්ගලික ණයයි. එය සමස්ත ණයෙන් සියයට 40ක ප්‍රමාණයක් ගන්නවා. එහෙත් මැදිකාලීනව එම ප්‍රතිශතය වෙනස් වෙනු ඇතැයි අපේක්ෂා කරනවා.“ යනුවෙන්ද ෆිච් රේටින්ග්ස් පවසයි.
2025 නොවැම්බර් මස 04
206
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2076
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1591
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ෆිච් රේටින්ග්ස් වෙතින් රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවට BB(lka) මට්ටම