IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


හෙළකුරු වෙතින් Helago හඳුන්වා දෙයි

භානුක අමරසිංහ 
මෙරට විශාලතම ඩිජිටල් වේදිකාව වන හෙළකුරු මගින් Helago නමින් ride-hailing ප්‍රවාහන සේවාවක් හඳුන්වා දෙන බව පවසයි. ජූලි 01 සිට ආරම්භ කරන මෙම Helago සේවාව සඳහා සම්බන්ධ වීමට කැමැති රියැදුරන්ට හෙළකුරු Superapp හරහා ඊට ලියාපදිංචි විය හැකි බව හෙළකුරු නිර්මාතෘ ධනික පෙරේරා පවසයි. 
එසේම මගීන් සඳහා මෙම Helago සමගින් සම්බන්ධ වීමේ හැකියාව නුදුරේදීම දැනුම් දෙන බවත් ඔහු සඳහන් කරයි. “සිංහල යතුරුපුවරුවක් විදියට ආරම්භ කරපු හෙළකුරු ඩිජිටල් වේදිකාව සමගින් මේ වනවිට ලංකාවේ මිලියන 4.4 කට වැඩි පිරිසක් දෛනිකව සම්බන්ධ වෙනවා. ඔවුන් ඉලක්ක කරගෙන මෙම Helago සේවාව ආරම්භ කළා,” විශේෂයෙන්ම මෙරට ride-hailing ප්‍රවාහන සේවා සඳහා සැමට සාධාරණ විවෘත මිලක් ගෙන ඒම සඳහා මෙම Helago සේවාව හඳුන්වා දෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.



අදහස් (0)

හෙළකුරු වෙතින් Helago හඳුන්වා දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 554 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site