ජාතික ඉදිකිරීම් සංගමයේ දකුණු පළාත් ශාඛාවේ සභාපතිවරයා ලෙස හර්ෂ හතරසිංහ මහතා තේරී පත්විය.
ඩී.ඩබලිව්.ඕ.ජේ.වෛද්‍යරත්න මහතා ලේකම්වරයා ලෙසත්, පී. දහනායක මහතා භාණ්ඩාගාරික ලෙසත්, අයි.එම්.එම්. උමාර් මහතා උප සභාපති ලෙසත් තේරී පත්වූහ.
සංගමයේ නව නිලධාරී මඩුල්ල තේරීමෙන් පසුව සභාපති හර්ෂ හතරසිංහ මහතා අතර හමුවක් ද සිදුවිය.
සංගමයේ නිලවරණය මාතර හිමාලි උත්සව ශාලාවේදී පැවැත්විණි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
හර්ෂ හතරසිංහ දකුණු පළාත් ඉදිකිරීම් සංගමයේ සභාපති පුටුවට