
භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ කොටස් එම ලැයිස්තුගත කිරිමෙන් අත්හිටුවීමේ තීරණය ලබන දෙසැම්බර් 31 වැනිදා දක්වා කල් දැමීමට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව අනුමැතිය ලබාදුන් බව එම සමාගම පවසයි.
මීට පෙර ගෙන තිබූ තීරණයට අනුව දෙසැම්බර් 01 වැනිදා සිට මෙම කොටස් ගනුදෙනු කිරීම අත්හිටුවීමට නියමිතව තිබුණි. 2024 අප්‍රෙල් මාසයේ සිට එම කොටස් කොටස් හුවමාරුවේ watchlist ලැයිස්තුවට ඇතුළත් කෙරී තිබේ. 2023 මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂයට අදාළ ස්වාධීන විගණන වාර්තාව මේ සඳහා හේතුව වී තිබේ.
2025 නොවැම්බර් මස 21
107
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
195
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1057
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
සොෆ්ට්ලොජික් කොටස් CSEහි ගනුදෙනු අත්හිටුවීම දෙසැ. 31 දක්වා කල් දැමේ