ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල සහ ව්‍යාපාරික සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීම සඳහා ජාතික වැඩමුළුවක් අද (19) ලක්ෂ්මන් කදිරගාමර් අන්තර්ජාතික සබඳතා හා උපාය මාර්ගික අධ්‍යයන ආයතනයේදී පැවැත්විණි.
උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැති මොහාන් ලාල් ග්‍රේරු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති වැඩමුළුවට ජර්මන් ලිප්සිග් විශ්ව විද්‍යාලයයේ මහාචාර්ය උට්ස් ඩොරෙන්බර්ග් ප්‍රධාන කථිකයා ලෙස එක්විය.
ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී මංගල පී.බී. යාපා මහතා විශ්ව විද්‍යාල සම්බන්ධතා පිළිබඳ අත්දැකීම සහ මෙම තේමාව සම්බන්ධයෙන් වර්තමානයේ පවතින අවශ්‍යතා මැයෙන් දේශනයක්ද පැවැත්වීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම සරසවියක් දන්නේ නැහැ හොරෙන්ම කරලා...(බ)