භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම ණයකර නිකුතුවක් හරහා රුපියල් බිලියන 2ක් රැස් කරගැනීමට සැලසුම් කර ඇතැයි පවසයි.
අදියර 2, ලැයිස්තුගත, වර්ගකෙරුණු, සුරක්ෂිත නොවූ, උපප්‍රධාන, පිරිමුදවා ගත හැකි ඉහළ ඵලදාවක් සහිත තිරසර බැඳුම්කරයක් ලෙස මෙම ණයකර නිකුතුව සිදු කරන බව සමාගම සඳහන් කරයි. මෙහිදී එහිදී එක් කොටසක් රුපියල් 100ක් බැගින්, ණයකර කොටස් මිලියන 20ක් නිකුත් කිරීම සැලසුම වී තිබේ. වසර පහකින් කල් පිරෙන මෙම ණයකර නිකුතුවේ පොලී අනුපාත සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණය කිරීමට නියමිතව තිබේ.
2025 නොවැම්බර් මස 04
48
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2005
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1558
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සර්වෝදය ඩිවලොප්මන්ට් ණයකර නිකුතුවකින් රු. බි. 2ක් රැස් කරගැනීමට යයි