භානුක අමරසිංහ
සණස ලයිෆ් රක්ෂණ සමාගමේ (සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් කම්පැනි පීඑල්සී) නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස සමන් සේනාධීර මහතා පත් කරගත් බව එම සමාගම පවසයි.
ඒ අනුව ජූනි 01 වැනිදා සිට බලාත්මක වන පරිදි ඒ මහතා සමාගමෙහි ස්වාධීන/විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස පත් කරගත් බව සමාගම සඳහන් කරයි. වෘත්තියෙන් නීතීඥයකු වන ඒ මහතා සතුව සාංගමික නීතිය, බුද්ධිමය දේපළ, ගැටුම් නිරාකරණය සහ මානව හිමිකම් යන අංශ පිළීබඳව පුළුල් අත්දැකීම් සහිත බව සමාගම පවසයි. සේනාධීර මහතා මීට පෙර ජාතික වෘත්තීය පුහුණු අධිකාරියෙහි මෙන්ම ජෝර්ජ් ස්ටුවර්ට් සමාගමේ අධ්‍යක්ෂවරයකු ලෙසද කටයුතු කර තිබේ.
2025 නොවැම්බර් මස 04
58
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2011
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සමන් සේනාධීර සණස ලයිෆ් රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට