IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


සමන්මලී හේරත් නුවරඑළිය හොටෙල්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට

භානුක අමරසිංහ 


කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන නුවරඑළිය හොටේල්ස් කම්පැනි පීඑල්සීහි නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙස සමන්මලී හේරත් පත් කරගත් බව පවසයි. ඒ අනුව මාර්තු 14 වැනිදා සිට වහාම ක්‍රියාත්මක වන පරිදි එම සමාගමේ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරියක ලෙස ඇය පත් කරගෙන තිබේ.

ඇය සතුව මූල්‍ය විශ්ලේෂණය, ආයෝජන පර්‌යේෂණ සහ ව්‍යාපාර තක්සේරුකරණය පිළිබඳව දශකයකට අධික අත්දැකීම් පවතින බව සමාගම පවසයි. ඇය මේ වනවිට ඇක්විටි නොලේජ් පාට්නර්ස්හි සහකාර අධ්‍යක්ෂවරිය ලෙසද කටයුතු කරයි. එසේම CFA ආයතනයෙහි වරලත් මූල්‍යමය විශ්ලේෂිකාවකද වෙයි. 



අදහස් (0)

සමන්මලී හේරත් නුවරඑළිය හොටෙල්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 219 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1593 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site