නිමල කොඩිතුවක්කු
සපුගස්කන්ද විදුලි බලාගාරයට ලිහිසි කෙල් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2025 මාර්තු මාසයේ සිට 2026 පෙබරවාරි මාසය දක්වා සපුගස්කන්ද විදුලි බලාගාරයේ ස්ථාපිත කර ඇති SEMT Pielstick PC 4.2 ඩීසල් එන්ජින් (A බලාගාරය) සඳහා සහ MAN B&W SL. ඩීසල් එන්ජින් (B බලාගාරය)සඳහා ලිහිසි තෙල් සැපයීමේ කොන්ත්‍රාතුව ප්‍රදානය කිරීම සඳහා මෙහෙයුම් හා කඩත්තු අත්පොතෙහි දක්වා ඇති පරිදි මුල් උපකරණ නිෂ්පාදක විසින් නිර්දේශ කර ඇති සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවා තිබේ.
ඒ අනුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදක කමිටුවේ නිර්දේශය මත පදනම්ව A බලාගාරය සඳහා ලිහිසි තෙල් ලීටර 414,000 ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව Lanka IOC PLC වෙත ප්‍රදානය කිරීමටත්, B බලාගාරය සඳහා ලිහිසි තෙල් ලීටර 389,000ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව Chevron Lubricants Lanka PLC වෙත ප්‍රදානය කිරීමටත් බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 නොවැම්බර් මස 04
206
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2076
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1591
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සපුගස්කන්දට ලිහිසි තෙල් සැපයීම IOC සහ Chevron සමාගම්වලට