IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


‘‘සංචාරක උදාව 2025’’ මැයි 23 සහ 24 BMICH හිදී

  • මෙවර ප්‍රදර්ශනයට ප්‍රදර්ශකයන් 250 කට අධික සංඛ්‍යාවක්

භානුක අමරසිංහ


ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන ක්‍රියාකරුවන්ගේ සංගමය (SLAITO) එක්ව සංවිධානය කරනු ලබන “සංචාරක උදාව 2025“ සංචරණ සහ සංචාරක ප්‍රදර්ශනය ලබන මැයි 23 සහ 24 දෙදින තුළ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේ පිහිටි සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබේ.

එහි සංවිධායකයන්ගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳව පැවැත්වුණු මාධ්‍ය හමුවකදී මේ පිළිබඳව කරුණු අනාවරණය කෙරිණී. ඒ අනුව මෙවර ප්‍රදර්ශනය සඳහා ප්‍රදර්ශකයන් 250 කට අධික සංඛ්‍යාවක් සහභාගි වන බව SLAITO හි සභාපති නලින් ජයසුන්දර මහතා එහිදී සඳහන් කළේය. මෙහිදී අදහස් දක්වා සිටි SLTPB හි සභාපති බුද්ධික හේවාවසම් මහතා, සංචාරකයන් මිලියන 3ක ඉලක්ක සම්පූර්ණ කරගැනීම සඳහා මෙවැනි ඉසව් සංවිධානය වීම වැදගත් බව පවසා සිටියේය.



අදහස් (0)

‘‘සංචාරක උදාව 2025’’ මැයි 23 සහ 24 BMICH හිදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 306 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 418 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 393 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site