
නිමල කොඩිතුවක්කු
සංචාරක කර්මාන්තයට සම්බන්ධ විවිධ ආයතන ඒකාබද්ධ කර ගනිමින් ජාතික සංචාරක කොමිෂන් සභාවක් පිහිටුවීමට ඉදිරියේදී කටයුතු කරන බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පවසයි.
සංචාරක ව්‍යාපාරයේ නිරත වන පිරිස් අතරින් 8000ක පමණ පිරිසක් රජයේ ලියාපදිංචි වී ඇති අතර, අවිධිමත් සංචාරක කර්මාන්තයේ නිරත පිරස් කඩිනමින් ලියාපදිංචි කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ඉදිරියේදී සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යුහාත්මක වෙනස්කම් රැසක් සිදුකිරීමට බලාපොරොත්තු වන බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (09) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. පළාත් සංචාරක ආයතන සියල්ල ඒකාබද්ධ කරමින් කළමනාකරණය කිරීමට කටයුතු කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 04
179
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2066
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1585
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සංචාරක ආයතන එක්කර ජාතික සංචාරක කොමිෂන් සභාවක්