IMG-LOGO

2025 පෙබරවාරි මස 15 වන සෙනසුරාදා


සංචාරකයෝ මිලියන 2 ක් එති

2016 වසර තුළ ශ්‍රී ලංකාවට සංචාරකයින්ගේ පැමිණීම 14%කින් වැඩී වී ඇති අතර සංචාරකයින්ගේ සංඛ්‍යාව මිලියන දෙකක් ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය කියයි.

2016 වසරේ ලංකාවට වැඩිපුර පැමිණ ඇත්තේ බටහිර යුරෝපා රටවල් වලිනි.

එය 2015 වසරට වඩා 16.5%ක වැඩි වීමකි.2011 සිට සංචාරකයින්ගේ පැමිණීම වැඩි වී ඇති බවත් මෙය රටේ ආර්ථික වර්ධනයටද ඉවහල් වනු ඇති බවත් කියති.



අදහස් (0)

සංචාරකයෝ මිලියන 2 ක් එති

ලලිත් Monday, 16 January 2017 08:54 AM

යුද්ධය නැති නිසා තමයි මෙහෙම සංචාරකයන් නිදහසේ අපේ රටට එන්න පටන් ගත්තේ. යුද්ධය ඉවර කිරීමට උර දුන් සියලු දෙනාට රත්නත්‍රයේ පිහිටයි.(බ)

:       0       0

මංජුල Friday, 13 January 2017 07:50 AM

ලංකාව ඇත්තටම ලස්සන රටක්. නමුත් පොලිතින් සහ ප්ලාස්ටිස් වතුර බෝතල් නිසා රට වේගයෙන් අපිරිසිදු රටක් වීගෙන යනවා. බංගලිදේශයේ පවා පොලිතින් තහනම්. ලංකාවෙත් එහෙම කරන්න ජනාධිපතිතුමනි (නි)

:       0       0

නාමල් Sunday, 08 January 2017 06:18 AM

කමල් සහ කුමාර, සංචාරක විසා වලින් වැඩකරන්න බැහැ. ඒකට වරක් විසා ඕනේ. මේ සංගණනයට අයිති සංචාරක විසා පමණයි. බාගෙට කියවන්න එපා. මේකේ කියල තියනවා මොන රටවල්ද කියල. (බ)

:       0       0

ලලිත් Monday, 16 January 2017 09:55 AM

යුද්ධය නැති නිසා තමයි මෙහෙම සංචාරකයන් නිදහසේ අපේ රටට එන්න පටන් ගත්තේ. යුද්ධය ඉවර කිරීමට උර දුන් සියලු දෙනාට රත්නත්‍රයේ පිහිටයි (බ)

:       0       0

ඩේමියන් Saturday, 07 January 2017 08:43 AM

ලංකාවේ හෝටල් මිල වැඩියි. අනිත් රටවල මීටවැඩිය ගොඩක් අඩුයි. ඒ හින්දා කට්ටිය එනවා අඩුයි (නි)

:       0       0

මංජුල Friday, 13 January 2017 07:51 AM

ලංකාව ඇත්තටම ලස්සනරටක් නමුත් පොලිතින් සහ ප්ලාස්ටිස් වතුර බෝතල් නිසා රට වේගයෙන් අපිරිසිදු රටක් වීගන යනවා. බංගලිදේශයේ පවා පොලිතින් තහනම් . ලංකාවෙත් එහෙම කරන්න ජනාදිපති තුමනි . (අ)

:       0       0

ඉමේෂ් Friday, 06 January 2017 01:59 AM

ගුවන් තොටුපොල ගාස්තු තව වැඩිකරන්න. එතකොට තව එයි සංචාරකයෝ. (නි)

:       0       0

බමුණු Friday, 06 January 2017 01:18 PM

නිමල් රැකියාවල් සොයාගෙන එන ඉන්දියානුවන්ගෙන් ණය පියවන්න පුලුවන්ද. ඒගොල්ලොත් මෙහාට එන්නේ සංචාරකයෝ හැටියට. (ර)

:       0       0

අමිල සිංග Tuesday, 17 January 2017 01:29 AM

අනෙකුත් ආසියාතික සංචාරක කර්මාන්තය දියුණු සිංගප්පුරුව, බැංකොක්, හොංකොං, ජකර්තා හෝ චී මින් වැනි නගර වලට අඩු වියදම් ගුවන් සේවා ගුවන් ගමන් ඇති කරන්න. වක්‍රාකාර ආදායම් ගොඩක් ලංකාවට ලැබෙයි. (නි)

:       0       0

මැටිපහන Monday, 09 January 2017 04:48 AM

ප්‍රධාන සංචාරක ස්ථාන වන සිගිරිය ශ්‍රීපාදය වගේ තැන් සංචාරකයන්ට පහසු වෙන ආකාරයට සකස් කළ යුතුයි. නල්ලතන්නිය මඩ, දුවිලි වලින් පිරිලා. වැසිකිලි පහසුකම් අන්තිමයි. සිගිරියේත් එහෙම තමයි. මේවා ලොකු දේවල් නෙමෙයි කරනවානම්. (ම)

:       0       0

කුමාර Sunday, 08 January 2017 12:05 PM

නාමල් ඔයා ඉන්නේ ලංකාවෙද ? ඉන්දියන් අය එන්නේ ටුවරිස්ට් වීසා වලින්. ඒත් කොළඹ රත්තරන් කඩවල රෙස්ටුරන්ට්වල ඕන තරම් වැඩකරනවා (බ)

:       0       0

නිමල් Thursday, 05 January 2017 11:22 AM

විදේශ විනිමය ඉපයිම මේ ණය පියවීමට හොඳ මාර්ගයක්. (ර)

:       0       0

ශාන්ත Thursday, 05 January 2017 11:22 AM

මිලියන දෙකක් නොවේ හතරක් ගෙන්නගන්න පුළුවන් සාදාරන මිලකට හෝටල් කාමර තියනවානම්. ලංකාවේ හෝටල් කාමර ගොඩක් මිල වැඩියි. (ර)

:       0       0

කුමාර Sunday, 08 January 2017 02:17 AM

කොළම වැඩකරන්න ඉන්දියාවෙන් එනවා (නි)

:       0       0

ජගත් Thursday, 05 January 2017 01:04 PM

එහෙනම් හොදයිනේ.(හේ)

:       0       0

මලිත් Thursday, 05 January 2017 01:03 PM

එහෙම නම් ගොඩක් සතුටුයි.(හේ)

:       0       0

ඩී.උපුල් Thursday, 05 January 2017 01:06 PM

ආගන්තුක සත්කාරය උපරිමයි කිව්වට සීගිරිය බලන්න එන විදේශිකයෙකුගෙන් අයකරන අති විශාල ගාන දැක්කම පිස්සු හැදෙනවා. මෙහෙම කොල්ල කන්න හොඳ නැහැ.(හේ)

:       0       0

කමල් Sunday, 08 January 2017 02:24 AM

ඉන්දියාවෙන් වෙන්න ඇති එන්න ඇත්තේ

:       0       0

ඩී.උපුල් Thursday, 05 January 2017 01:15 PM

ආගන්තුක සත්කාරය උපරිමයි කිව්වට සීගිරිය බලන්න එන විදේශිකයෙකුගෙන් අයකරන අති විශාල ගාන දැක්කම අදහා බෑ. (ර)

:       0       0

මොහාන් Sunday, 08 January 2017 03:01 AM

අපිට නම් සෑහීමකට පත්වෙන්න බැහැ (නි)

:       0       0

ගිහාන් Tuesday, 17 January 2017 07:05 AM

පාකිස්තානෙනුයි, බංගලාදේශෙනුයි ලංකාවට ආ 18000ක් සංචාරක වීසා අරන් ඇවිත් ලංකාවේ ‍රැකියා කරනවා. මේවාට නීතිය ක්‍රියාත්මක වෙන්නේ කවදාද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

ලංකාවේ කෘෂිකර්මාන්තය ඵලදායක නෑ
2025 පෙබරවාරි මස 14 51 0

ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 25 ක් කෘෂි කර්මාන්තයට සම්බන්ධ බවත් එහෙත් කෘෂි කර්මාන්තය මෙරට දළ දේශීය නිෂ්පාදිතයට දායකත්වය ලබා දෙන්නේ සියයට 7 කින් බවත් ආසිය


මෙරට ජපන් ව්‍යාපාරවලට හොඳ කලක්
2025 පෙබරවාරි මස 14 34 0

ආර්ථික අර්බුදය හේතුවෙන් කඩා වැටුණු මෙරට ජපන් ව්‍යාපාර මෙම වසරේදී ශක්තිමත්ව ධනාත්මක දිශාවකට ගමන් කරන ලකුණු පෙනෙන්නට ඇති බව ජපාන විදේශ වෙ​ෙළඳ සංවිධානය


ජාතික තේ විකුණුමේ මිශ්‍ර අගයක්
2025 පෙබරවාරි මස 14 12 0

ජාතික තේ විකුණුම් සාමාන්‍යය, මෙම 2025 වසර ආරම්භයේ දී මිශ්‍ර අගයක් පෙන්නුම් කළේය. ඒ, රුපියලේ සාමාන්‍ය වැඩිවීමක් සමඟිනි. එහෙත් එය ඩොලරයේ සුළු අඩුවීම් හේතුවෙ


ජාතික බුද්ධිමය දේපළ ලේඛන ඩිජිටල්කරණ ව්‍යාපෘතියක්
2025 පෙබරවාරි මස 14 9 0

ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ ලේඛන ඩිජිටල් කරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


කටුනායක ගුවන් තොටේ ආහාර පාන ජාලා මෙහෙයවීමට ජාත්‍යන්තර සමාගම්
2025 පෙබරවාරි මස 14 10 0

කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටු පොළේ පිටත්වීමේ/සංක්‍රමණ ප්‍රදේශයේ ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක ආහාර පාන ජාල වල අලෙවිසැල් ක්‍රියාත්මක කි


සපුගස්කන්ද තෙල් පිරිපහදුව සංවර්ධනයට නව ආයෝජන සොයයි
2025 පෙබරවාරි මස 14 6 0

සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීර්ණය සංවර්ධනය කිරීම සහ දිනකට බැරල් 100,000ක ධාරිතාවකින් යුත් නව පිරිපහදුවක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබ


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 205 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 132 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 947 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site