යොහාන් භාසුර සහ නිමල කොඩිතුවක්කු
සීගිරිය මෙම වසරේ (2025) ලොව වැඩිම පිළිගැනීමට ලක්වූ නගර අතර පෙරමුණ ගෙන තිබේ.
ලොව ඉදිරියෙන්ම සිටින වෙබ් අඩවියක් වනබුකින් ඩොට් කොම්’ වෙබ් අඩවිය නම් කළ 2025 වසරේ ලොව වැඩිම පිළිගැනීමට ලක්වූ නගර අතර සීගිරිය ඉදිරියෙන් සිටියි.
‘බුකින් ඩොට් කොම්’ වෙබ් අඩවිය එහි 13 වැනි ට්‍රැවලර්ස් රිවීව්’ සම්මාන ප්‍රදානයට සමගාමීව මෙම අනාවරණය කර තිබේ.
විදේශ සංචාරකයන්ට නවාතැන්, ප්‍රවාහන, ආරක්‍ෂාව ඇතුළු සංචාරක පහසුකම් සපයාගැනීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව අවදානය යොමු කර සීගිරියට මෙම ස්ථානය හිමිව තිබේ.
ලොව ප්‍රසිද්ධම වෙබ් අඩවියක් වනබුකින් ඩොට් කොම්’ වෙබ් අඩවිය සතුව පරිශීලකයන් කෝටි 30 කට අධික සංඛ්‍යාවක් සිටිති. 2024 වසරේදී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 2,053,465 කි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සීගිරිය ලෝකයේ බැබළෙයි