IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ශ්‍රී ලංකා-තායිලන්ත වෙළෙඳ ගිවිසුම සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට තායිලන්ත කැමැත්ත


විමුක්ති එස් රුද්‍රිගු


මෙරට තායිලන්ත තානාපති  “Paitoon Mahapannaporn” සහ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අතර පසුගියදා හමුවක් පවත්වා තිබේ. එහිදී දෙරට අතර ඇති ද්වී පාර්ශ්වික සහයෝගිතාව වර්ධනයට ඉදිරියේදී සිදු කිරීමට නියමිත කටයුතු පිළිබඳව සාකච්ඡා කර ඇත.

එහිදී ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර වෙළෙඳ ගිවිසුම සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට තායිලන්ත තානාපතිවරයා කැමැත්ත පළකර තිබේ. එමගින් දෙරටටම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ලැබෙනු ඇතැයි දෙපාර්ශ්වයේම මතය වී ඇත. සංස්කෘතික හුවමාරුව, සංචාරක ප්‍රවර්ධනය, වෙළඳ හවුල්කාරිත්වයන් සහ පාර්ලිමේන්තු සහයෝගීතාව වැනි ප්‍රධාන ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩි දියුණු කර ගැනීමට එම සාකච්ඡාවේදී අවධානය යොමුකර තිබේ.



අදහස් (0)

ශ්‍රී ලංකා-තායිලන්ත වෙළෙඳ ගිවිසුම සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට තායිලන්ත කැමැත්ත

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1081 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site