IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් පාරිභෝගික සේවා කාර්යාලයක් තෙලිජ්ජවිලට




ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් මාතර ශාඛාවට සම්බන්ධ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තෙලිජ්ජවිල පාරිභෝගික සේවා නියෝජිත කාර්යාලය විවෘත කිරීමත් සමඟ දිවයිනේ දක්ෂිණ ප්‍රදේශය තුළ සිය පැවැත්ම පුළුල් කළේය.

තෙලිජ්ජවිල පාරිභෝගික සේවා නියෝජිත කාර්යාලය (ABDC) අංක 19/1, වැලිගම පාර, තෙලිජ්ජවිල යන ස්ථානයේදී විවෘත කරන ලදී.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - ජාතික විකුණුම් ප්‍රධානී ජගත් වෙල්ගම, දකුණු ප්‍රාදේශික කළමනාකාරීත්වය, ජීවිත හා සාමාන්‍ය රක්ෂණ අංශ නියෝජනය කරමින් මාතර ශාඛා කළමනාකාරිත්වය, සම්භාවනීය ආරාධිතයන් සහ ඉහත ශාඛාවලට සම්බන්ධ පාරිභෝගිකයෝ ද සහභාගී වූහ.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center) වලින් පාරිභෝගිකයන්ට තව දුරටත් සමීපවෙමින් තම සේවා සැපයීමට අවස්ථාව සැලසෙන අතර, ඔවුන්ගේ සියලුම රක්ෂණ අවශ්‍යතා පහසුවෙන් සහ වේගවත්ව සපුරා දීමට කටයුතු කරයි.



අදහස් (0)

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් පාරිභෝගික සේවා කාර්යාලයක් තෙලිජ්ජවිලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 118 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 40 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 740 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site