විමුක්ති එස් රුද්‍රිගු
ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ඒකාබද්ධ ව්‍යාපාරික කවුන්සිලයක් පිහිටුවීම සඳහා වන අවබෝධතා ගිවිසුමකට දෙපාර්ශ්වය ඊයේ (22) අත්සන් තැබූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
ඒකාබද්ධ ව්‍යාපාරික කවුන්සිලය පිහිටුවීම සඳහා අත්සන් තැබූ අවබෝධතා ගිවිසුම ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නියෝජ්‍ය අගමැති සහ විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා බින් සයිඩ් යන මහත්වරුන් ඉදිරිපිටදී දෙපාර්ශ්වය හුවමාරු කරගත් බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය.
එහිදී අමාත්‍යවරුන් දෙදෙනා අතර හමුවක්ද පැවැත්වූ බවත් එහිදී අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු ගණනාවක් පිළිබඳව සාකච්ඡා කළ බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
2025 නොවැම්බර් මස 04
141
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2046
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1572
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ශ්රී ලංකාව - එක්සත් අරාබිය අතර ඒකාබද්ධ ව්‍යාපාරික කවුන්සිලයක්