IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගමනාන්ත 45 න් 31 ක් පාඩුයි

- ආචාර්ය හර්ෂ ද සිල්වා

නවතම තොරතුරුවලට අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවය ගමන් කරන ගමනාන්ත 45 න් 31 ක් පාඩු ලබන බව පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් පිළිබඳ කාරකසභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

මෙම වසරේ පළමු කාර්තුවේදී රුපියල් බිලියන 3.4 ක පාඩුවක් ශ්‍රී ලංකන් ගුවන් සේවය ලබා ඇතැයිද ඔහු පැවැසුවේය. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මගී ආදායම පහත වැටී ඇති බවත් ඉන්ධන පිරිවැයද පහත වැටී තිබෙන බවත් ඔහු ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකන් ගුවන් සේවය සතුව ඩොලර් මිලියන 978 ක වගකීම් සහ රුපියල් බිලියන 51 ක දේශීය මුදල් ණය තිබෙන බවද ඔහු පැවැසුවේය.

පොලී හිග මුදල් ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක් පමණ වූ බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමටද ශ්‍රී ලංකන් ගුවන් සේවයට සිදුවූ බව ඔහු ප්‍රකාශ කළේය.

 



අදහස් (0)

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගමනාන්ත 45 න් 31 ක් පාඩුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 87 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2024 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1563 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site