දීර්ඝ කාලයක් තිස්සේ සිය ගුවන් යානා නඩත්තු කටයුතු සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවයේ ඉංජිනේරු අංශයේ සේවා පහසුකම් ලබ ගන්නා “සලාම් එයාර්” සමාගමට අයත් A321neo ගුවන් යානාවක මූලික නඩත්තු කටයුතු නියමිත දිනට පෙරාතුව සාර්ථකව සම්පූර්ණ කිරීමට ශ්‍රීලංකන් ගුවන් සේවයේ ඉංජිනේරු අංශය සමත් විය.
මෙහි දී ගුවන් යානයේ දකුණු පැත්තේ ප්‍රධාන ගොඩබෑම් ගියරයේ (main landing gear) ප්‍රධාන කොටසක් (seal) ප්‍රතිස්ථාපනය කිරීම සිදු කරන ලදී. ශ්‍රීලංකන් ගුවන් සේවයේ ඉංජිනේරු අංශය, තෙවැනි පාර්ශවීය මූලික නඩත්තු සේවා සපයන්නකු ලෙස කලාපයේ විශ්වසනීය ලෙස ඉදිරියට ගමන් කරමින් සිටී. කලාපයේ බොහෝමයක් ගුවන් සේවා සිය ගුවන් යානා නඩත්තු කටයුතු සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවයේ ඉංජිනේරු අංශය වෙත පැමිණීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ශ්‍රීලංකන් “සලාම් එයාර්” A321neo යානයේ නඩත්තු සාර්ථකව නිම කරයි