IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ශානක යාපා අබේවර්ධන UB ෆිනෑන්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට

භානුක අමරසිංහ
යුනියන් බැංකුවට අයත් මූල්‍ය සමාගමක් වන UB ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස ශානක යාපා අබේවර්ධන මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව 2025 ජූලි 25 වැනිදා සිට බලාත්මක වන පරිදි ඒ මහතා සමාගමේ විධායක නොවන ස්වාධීන නොවන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස පත් කරගෙන තිබේ. 
මෙම නව පත් කිරීම සම්බන්ධයෙන් මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අධීක්ෂණ දෙපාර්තමේන්තුවේද අනුමැතිය හිමි වුණු බව එම සමාගම පවසයි. එම මහතා සතුව මූල්‍ය සැලසුම්, අවදානම් කළමනාකරණය, භාණ්ඩාගාර මෙහෙයුම් සහ සාංගමික පාලනය යන අංශ තුළ දශක දෙකකට වැඩි අත්දැකීම් සහිත බව පවසයි. ශානක යාපා අබේවර්ධන මහතා මේ වනවිට යුනියන් බැංකුවේ ප්‍රධාන මූල්‍ය නිලධාරීවරයා ලෙස කටයුතු කරයි.



අදහස් (0)

ශානක යාපා අබේවර්ධන UB ෆිනෑන්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 567 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 281 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site