විමුක්ති එස් රුද්‍රිගු
මෙරට වාහන ආනයනකරුවන් මේ වන විට මෝටර් රථ ආනයනය කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 207ක ණයවර ලිපි විවෘත කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
විවෘත කරන ණයවර ලිපි ප්‍රමාණය සෑම දිනකම නිරීක්ෂණය කරන බවද ජනාධිපතිවරයා එහිදී පැවැසුවේය. පාර්ලිමේන්තුවේ අයවැය විවාදයේ අවසන් දිනයේදී ඔහු මෙම අදහස් පළ කළේය. රජය වාහන ආනයනය අනපේක්ෂිත අයුරින් ඉහළ යනු ඇතැයි බියක් තිබුණ බවද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව පසුගිය පෙබරවාරි 1 වැනිදා වසර 5 කට පසුව වාහන ආනයන සීමා ඉවත් කළ අතර එහිදී වාහන ආනයන සඳහා ඉහළ බදු ප්‍රතිශතයක් පනවනු ලැබුවේය. වාහන සඳහා පැනවූ බදු ප්‍රතිශත පාර්ලිමේන්තුවේද විවේචනයට ලක්විය.
2025 නොවැම්බර් මස 04
213
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2079
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වාහන ආනයනයට ඩො.මි. 207ක ණයවර ලිපි විවෘත කරලා