

මෙම වෙසක් පෝදා පොලොන්නරුව ගල් විහාර පුද බිමේ සිල් සමාදන් වූ උවැසි උවැසියන්ට උදෑසන හීල් දානය පිරිනැමීමට මහජන බැංකුවේ පොළොන්නරුව ප්‍රාදේශිකයේ කාර්ය මණ්ඩලය කටයුතු කරන ලදි.
මේ අවස්ථාවට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, නිවාස කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ටී.බි. සරත්, මහජන බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරි, බෞද්ධ සංගමයේ සභාපති රොහාන් පෙරේරා, සහකාර සාමාන්‍යාධිකාරිනි (කලාප ණය 1) දුලානි බුද්ධිකා, පොලොන්නරුව ප්‍රාදේශීය කළමනාකාරිණී කේ.ඒ.ඒ.එස් පීරිස් යන මහත්ම මහත්මින්, සහකාර ප්‍රාදේශීය කළමනාකාරවරුන්, රාජ්‍ය නිලධාරින්, මහජන බැංකුවේ බෞද්ධ සංගමයේ හා මහජන බැංකු පොළොන්නරුව ප්‍රාදේශීය බෞද්ධ සංගමයේ සාමාජික සාමාජිකාවන් සහ කාර්ය මණ්ඩලය සහභාගි වූහ.
2025 දෙසැම්බර් මස 04
701
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වෙසක් පෝදා සිල් සමාදන් වූ උවැසු උවැසියන්ට මහජන බැංකුවෙන් හීල් දානය