විමුක්ති එස් රුද්‍රිගු
ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික අංශයේ මූල්‍ය විෂමාචාර මැඩපැවැත්වීම අරමුණු කරගත් නව නීති ප්‍රතිසංස්කරණයක් පසුගිය 15 වැනිදා සිට ක්‍රියාත්මක වී ඇති අතර, ඒ යටතේ අරමුදල් නොමැතිව චෙක්පත් නිකුත් කිරීම සඳහා දැඩි දඬුවම් හඳුන්වා දී ඇත.
එහිදී චෙක්පත් ආශ්‍රිතව සිදුකරන වැරදිවලට අගරු වූ චෙක්පතේ සඳහන් මුදලට සමාන දඩ මුදලක්, වසර දෙකක් දක්වා සිර දඬුවමක් හෝ දෙකම නියම කිරීමට 2025 අංක 13 දරන විනිමය බිල්පත් (සංශෝධන) පනත මගින් අධිකරණය බලය ලබාදී තිබේ.
නව විධිවිධාන යටතේ, ගිණුමේ අරමුදල් නොමැතිව චෙක්පත් නිකුත් කිරීම, ණය අයිරා පහසුකම ඉක්මවා තිබියදී චෙක්පත් නිකුත් කිරීම, වැසූ ගිණුමකින් චෙක්පත් නිකුත් කිරීම සහ නීතිමය වලංගුභාවයක් සහිත හේතුවක් ක්‍රියාවලට දැඩි දඬුවම් නියම කිරීමට අධිකරණය බලය ඇත.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ව්‍යාපාරික අංශයේ මූල්‍ය විෂමාචාර මැඩපැවැත්වීමට නව නීති