විමුක්ති එස් රුද්‍රිගු
ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය පසුගිය මැයි මාසය අවසානයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 6,284 දක්වා මිලියන 42 කින් පහළ ගොස් ඇත.
පසුගිය අප්‍රේල් මස අවසානය වනවිට මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 6,327 ක් ලෙස සටහන් වූ අතර, ඊට සාපේක්ෂව පසුගිය මැයි මාසයේදී මෙරට විදේශ ප්‍රේෂණ ප්‍රමාණය සියයට 0.7 ක සුළු ප්‍රතිශතයකින් පහළ ගොස් තිබේ. මේ අතර පසුගිය මැයි මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකු මෙරට මූල්‍ය වෙළෙඳපොළෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 260.8 ක් මිලදී ගෙන ඇති අතර, ඇමෙරිකානු ඩොලර් මිලියන 4 ක් අලෙවි කර ඇත.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
විදෙස් සංචිතය ඩො.මි.42 කින් අඩුවෙයි