IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


ලංකා බැංකුවෙන් පිටිගලට අංගසම්පූර්ණ බැංකු ශාඛාවක්

 


කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත


සියලු‍ පහසුකම්වලින් සපිරි අංගසම්පූර්ණ බැංකුවක් ලෙස නවීකරණය කිරීමෙන් පසු පිටිගල ලංකා බැංකු ශාඛාව ලංකා බැංකුවේ දකුණු පළාත් සහකාර කළමනාකරු රන්ජිත් රුවන් පතිරණ, දකුණු පළාත් මෙහෙයුම් කළමනාකරු එම්. ප්‍රසංක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ.

මේ අවස්ථාවට ලංකා බැංකුවේ ගාල්ල දකුණ ප්‍රාදේශිය කළමනාකාරිණී උදානි කාරියවසම් එම බැංකු ශාඛාවේ කළමනාකාරිණී ශාමිකා ගුණතිලක යන මහත්ම මහත්මීන් ලංකා බැංකු නිලධාරීන් සහ ගනුදෙනු කරුවන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. එහිදී ලංකා බැංකුවේ දකුණු පළාත් සහකාර කළමනාකරු රන්ජිත් රුවන්පතිරණ, ලංකා බැංකුවේ දකුණු පළාත් මෙහෙයුම් කළමනාකරු එම්. ප්‍රසංක යන මහත්වරු පීත්ත පටිය කපා පිටිගල ලංකා බැංකු ශාඛාව විවෘත කළහ.



අදහස් (0)

ලංකා බැංකුවෙන් පිටිගලට අංගසම්පූර්ණ බැංකු ශාඛාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 15 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 863 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2496 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site