
විමුක්ති එස් රුද්‍රිගු
ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර පවතින ද්වි පාර්ශ්වික ණය ගිවිසුම දෙපාර්ශ්වයටම වාසිදායක අයුරින් ප්‍රතිව්‍යුහගත කිරීමට ප්‍රංශ රජය කැමැත්තෙන් සිටින බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සමග ඊයේ(19) පැවති හමුවකදී මෙරට ප්‍රංශ තානාපති රෙමී ලැම්බර්ට් මහතා ප්‍රකාශ කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
විදේශ කටයුතු අමාත්‍යංශයේදී මෙම හමුව පැවැත්වුණ බවත් ශ්‍රී ලංකාව සහ සහ ප්‍රංශය අතර පවතින ද්වි පාර්ශ්වික ණය ගිවිසුම ඉක්මනින් ප්‍රතිව්‍යුහගත කිරීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බව හේරත් මහතා කළ දැනුම්දීමකට පිළිතුරු දෙමින් ප්‍රංශ තානාපතිවරයා මෙම අදහස් පළ කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය.
2025 දෙසැම්බර් මස 18
533
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
270
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංකා-ප්‍රංශ ද්වි පාර්ශ්වික ණය ගිවිසුමට ප්‍රංශ රජය කැමැත්තෙන්