භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත වැවිලි සමාගමක් වන කහවත්ත ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමෙහි නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස රෝහිත් ප්‍රභෝද පීරිස් මහතා පත් කරගත් බව එම සමාගම පවසයි.
ඒ අනුව මාර්තු 24 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඒ මහතා සමාගමෙහි විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරයකු ලෙස පත් කර තිබේ. ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ සාමාජිකයකු වන ඒ මහතා සතුව තේ සහ වන වගා කළමනාකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ රුවන්ඩාව තුළ අත්දැකීම් සහිත බවත් සමාගම පවසයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
රෝහිත පීරිස් කහවත්ත ප්ලාන්ටේෂන්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට