IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


රිසස් එනර්ජි වෙතින් 1:5 ක් බැගින් කොටස් අතුරු බෙදීමක්

භානුක අමරසිංහ


කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන රිසස් එනර්ජි පීඑල්සී (Resus Energy PLC) සමාගම සිය කොටස් අතුරු බෙදීමක් සිදු කිරීමට සූදානමින් සිටින බව පවසයි. ඒ අනුව දැනට නිකුත් කර ඇති සෑම එක් ඡන්ද හිමි කොටසක්ම, තවත් කොටස් පහක් ලෙස එම බෙදීම සිදු කරන බව සමාගම සදහන් තරයි. 
මෙම කොටස් අතුරු බෙදීමත් සමගින්ම දැනට නිකුත් කර ඇති සාමාන්‍ය ඡන්ද හිමි කොටස් සංඛ්‍යාව 86,184,827 සිට 430,924,135 ක් දක්වා ඉහළ යනු ඇතැයි සමාගම පවසයි. එසේම මෙම කොටස් අතුරු බෙදීමත් සමගින් සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනයේ වෙනසක් සිදු නොවනු ඇති බවත්, එය දැනට පවතින රුපියල් 967,483,260ක් ලෙස පවතිනු ඇති බවත් සමාගම පවසයි.
රිසස් එනර්ජි පීඑල්සී සමාගමේ ප්‍රධානතම කොටස් හිමිකරුවන් දෙදෙනා වන ට්‍රයිඩන් පාර්ට්නර්ස් (පෞද්) සමාගම සහහ ACL Cables PLC යන සමාගම් වෙත පිළිවෙළින් කොටස් 28,042,146ක් සහ 28,033,101ක් හිමිව තිබේ. එය සමස්ත කොටස් අතරින් ප්‍රතිශතයක් ලෙස පිළිවෙළින් සියයට 32.54ක් සහ 32.53ක් වෙයි.



අදහස් (0)

රිසස් එනර්ජි වෙතින් 1:5 ක් බැගින් කොටස් අතුරු බෙදීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 7 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 855 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2491 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site