ඉතිහාසයේ ප්‍රථම වරට ලෝක රන් මිල ඩොලර් 4000 ඉක්මවා ගොස් තිබේ.
එලෙස ලෝක රන් මිල ඉහළ යාමත් සමග ඊයේ (08) මෙරට රන් මිලද රු. 6000 කින් පමණ ඉහළ ගොස් තිබුණි.
මෙම මිල ඉහළ යාමත් සමග කැරට් 24 රන් පවුමක මිල රු. 322,000ක් ලෙස සටහන්ව තිබුණි.
කොළඹ හෙට්ටි වීදියේ රන් වෙළෙඳපොළේ කැරට් 22ක රන් පවුමක මිල රු. 296,000ක් ලෙසින් නියම වී තිබුණි.
2025 දෙසැම්බර් මස 04
591
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
503
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
429
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රන් මිල ශීඝ්‍රයෙන් ඉහළට