IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


රනිල් පතිරණ ඇක්සස් ඉංජිනියරින් අධ්‍යක්ෂ මණ්ඩලයට

විමුක්ති එස්.රුද්‍රිගු
රනිල් පතිරණ මහතා ඇක්සස් ඉංජිනියරින් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරයකු ලෙස පසුගියදා සම්බන්ධ වූවේය.
පතිරණ මහතා මූල්‍ය සහ කළමනාකරණය පිළිබඳ අත්දැකීම් සම්භාරයක් ඇති පුද්ගලයකු වන අතර ඔහු මූල්‍ය, ඇඟලු‍ම් සහ බලශක්ති ක්ෂේත්‍රවල කටයුතු කළ ප්‍රවීණයෙකි. ඔහු දැනට හයිඩ්‍රාමනී සමාගම් සමූහයේ සහ එහි හෝල්ඩින්ග්ස් සමාගම් වන හයිඩ්‍රාමනී ඇපරල් හෝල්ඩින්ග්ස්, හයිඩ්‍රාමනී ඉන්වෙස්ට්මන්ට් හෝල්ඩින්ග්ස් සහ හයිඩ්‍රාමනී ලෙෂර් හෝල්ඩින්ග්ස්හි සමූහ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරයි.
ඔහු හයිඩ්‍රාමනී ජාත්‍යන්තර අපනයන සමාගමෙහි කළමනාකාර අධ්‍යක්ෂ සහ ඇඟලු‍ම් අංශ විධායක කමිටුවේ කළමනාකාර අධ්‍යක්ෂවරයාද වේ. පතිරණ මහතා ලංකා හෝටල් සංස්ථාව, හේමාස් හෝල්ඩින්ග්ස්, වින්ඩ්ෆෝස් සමාගම, බී.පී.පී.එල් හෝල්ඩින්ග්ස්, දංකොටුව පෝසිලේන් සමාගම සහ ඔඩෙල් සමාගම යන ලැයිස්තුගත සමාගම්හි විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරයි.
පතිරණ මහතා එක්සත් රාජධානියේ කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ වරලත් ආයතනයේ (FCMA - UK ) සාමාජිකයකු ද වේ.



අදහස් (0)

රනිල් පතිරණ ඇක්සස් ඉංජිනියරින් අධ්‍යක්ෂ මණ්ඩලයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 302 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 96 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 786 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site