විමුක්ති එස් රුද්‍රිගු
මෙරට දිගු කාලීන ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දැමීමෙන් පසුව ඇමෙරිකාව පදනම් කරගත් ණය ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් මෙරට රක්ෂණ සමාගම් 4 ක ජාතික රක්‍ෂක මූල්‍ය ශක්තිය ශ්‍රේණිගත කිරීම ඉහළ දමා ඇත.
එසේම තවත් රක්ෂණ සමාගම් 3 ක ජාතික රක්‍ෂක මූල්‍ය ශක්තිය ශ්‍රේණිගත කිරීම ෆිච් රේටින්ග්ස් ආයතනය තහවුරු කර තිබේ.
කොන්ටිනෙන්ටල් ඉන්ෂුරන්ස් ලංකා, පීපල්ස් ඉන්ෂුරන්ස්, එච්.එන්.බී ඇෂුරන්ස් සහ එච්.එන්.බී. ජෙනරල් ඉන්ෂුරන්ස් එළෙස ශ්‍රේණිගත කිරීම ඉහළ දැමූ රක්ෂණ සමාගම් වේ.
නැෂනල් ඉන්ෂුරන්ස් ට්‍රස්ට් ෆන්ඩ් බෝර්ඩ්, කෝපරේටිව් ඉන්ෂුරන්ස් සහ කන්ස්ට්‍රක්ශන් ගැරන්ටි ෆන්ඩ් යන සමාගම් ෆිච් රේටින්ග්ස් ආයතන ශේණිගත කිරීම තහවුරු කළ රක්ෂණ සමාගම් වේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
රක්ෂණ සමාගම් 4 ක ශ්‍රේණිගත කිරීම ඉහළට