ශ්රී ලංකා මහ බැංකුවේ මූල්‍ය ප්‍රකාශ සහ මෙහෙයුම් 2024’ වාර්තාව මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ජනාධිපති සහ මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතාට පිළිගැන්වීම ඊයේ (29) සිදු විය.
මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස් කුමානායක, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන ගණකාධිකාරී ලසන්ති සිරිමාන්න ප්‍රතිපත්ති සමාලෝචන හා නිරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සමුද්‍රා ජයසුන්දර යන මහත්ම මහත්මීහු ද සහභාගී වූහ. ‘ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය ප්‍රකාශ සහ මෙහෙයුම් 2024’ වාර්තාව මගින් 2024 වසරේ මහ බැංකුවේ ආයතනික කාර්යසාධනය පිළිබඳ සමාලෝචනයක් ඉදිරිපත් කර ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මහ බැංකුවේ ‘මූල්‍ය ප්‍රකාශ සහ මෙහෙයුම් 2024’ ජනපති අතට