IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


මහජන බැංකුවේ කොම්පඤ්ඤවීදිය සේවා මධ්‍යස්ථානය නව පරිශ‍්‍රයකට

මහජන බැංකුවේ කොම්පඤ්ඤ වීදිය සේවා මධ්‍යස්ථානය නව පරිශ‍්‍රයක විවෘත කිරීම පසුගියදා සිදු කෙරිණි.
මහජන බැංකුවේ උද්‍යාන වීදිය ශාඛාවට අනුබද්ධිත මෙම සේවා මධ්‍යස්ථානය කොළඹ 02, කුමාරන් රත්නම් මාවත, අංක 90 දරණ ස්ථානයේ ස්ථාපිත කර ඇති අතර, අති නවින ඩිජිටල් තාක්ෂණයෙන් සහ සුවිශේෂ සේවාවලින් සමන්විතය. 
එමෙන්ම මෙහි ස්ථාපිත කර ඇති මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ ඒකකයෙන් (Self Banking Unit)  මුදල් ආපසු ගැනීමේ සහ මුදල් තැන්පත් කිරිමේ පහසුකම් සතියේ දින 7 පුරා, දිනපතා පැය 24 පුරාම අත්විඳිය හැක.
මේ අවස්ථාවට මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) නලින් පතිරණගේ, සහකාර සාමාන්‍යාධිකාරි  (ශාඛා කළමනාකරණ) අයි.කේ ඉන්දික, කොළඹ දකුණ ප්‍රාදේශීය කළමනාකාරිනි හරින්ද්‍රනි අභයවික්‍රම, කොළඹ උතුර ප්‍රාදේශීය කළමනාකාරිනි ඩබ්ලිව්.එම්. අමිතා සංජිවනි, සහකාර ප්‍රාදේශිය කළමනාකාර කළමනාකාරිනියන්, උද්‍යාන වීදිය ශාඛා කළමනාකාරිනි යමුනා එදිරිසූරිය, ශාඛා මධ්‍යස්ථාන කළමනාකාර සුදර්ශ කරුණානායක යන මහත්ම මහත්මින් ඇතුළු බැංකු කාර්ය මණ්ඩලය, රාජ්‍ය නිලධාරිහු සහ ගනුදෙනුකරුවෝ සහභාගි වූහ.



අදහස් (0)

මහජන බැංකුවේ කොම්පඤ්ඤවීදිය සේවා මධ්‍යස්ථානය නව පරිශ‍්‍රයකට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 90 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 32 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site