
මහජන බැංකුවේ ආර්ථික විමසුම සඟරාව එහි සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු මහතා අතින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වෙත පිළිගැන්වීම කොළඹ 01, ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථානයේදී පසුගියදා සිදුකෙරිණි.
මෙම අවස්ථාවට මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (ගෙවීම් සහ කාඩ්පත්)/ (ක්‍රමෝපාය සැලසුම්, කාර්යසාධන කළමනාකරණ හා පර්‌යේෂණ (වැඩබලන) - නිල්මිණි ප්‍රේමලාල් සහ සඟරාවේ සම සංස්කාරක පාඨලි ලියනාරච්චි යන මහත්ම මහත්මිහුද සහභාගි වූහ.
මහජන බැංකුවේ දීර්ඝකාලින හා ජනප්‍රියතම ප්‍රකාශනයක් වන ආර්ථික විමසුම සඟරාව පසුගියදා නව මුහුණුවරකින් එළිදැක්විණි.
2025 දෙසැම්බර් මස 18
572
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහජන බැංකුවේ ආර්ථික විමසුම ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිට