IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


මාරවිල ප්‍රදේශයට නව DIMO CAREHUB ශාඛාවක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, වයඹ පළාතේ ආර්ථික කටයුතු තවදුරටත් සවිමත් කරමින් පාරිභෝගික ජනතාව වෙත උසස් සේවා විසඳුම් සැපයීම වෙනුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ, මාරවිල, හොරගොල්ල, හලාවත පාරේ පිහිටි නවතමDIMO CAREHUB ශාඛාව පසුගියදා විවෘත කළේය. මීගමුව සහ හලාවත ප්‍රදේශ මධ්‍යයේ පිහිටා ඇති මෙම නවතම DIMO CAREHUB මෝටර් රථ , කෘෂිකර්මාන්ත සහ ගෘහස්ථ විසඳුම් යන සියලු‍ම අංශ සඳහා පුළුල් සේවාවක් සලසනු ලබයි. 

මේ පිළිබඳව අදහස් දක්වමින් DIMO හි Automotive Engineering Solutions හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මහේෂ් කරුණාරත්න මහතා මෙසේ සඳහන් කළේය. ”‍මාරවිල සහ ඒ අවට ප්‍රදේශයේ ජනතාව සවිමත් කිරීම අපගේ මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණයි. ප්‍රවාහන, කෘෂිකර්මාන්තය මෙන්ම ගෘහස්ථ විසඳුම් පිළිබඳ නවීනතම විසඳුම් සඳහා පහසු ප්‍රවේශයක් ලබා දෙමින් මෙම කලාපයේ ජනතාවගේ සිහින හා අභිලාෂ බලගැන්වීමට අපි අපේක්ෂා කරනවා.”‍



අදහස් (0)

මාරවිල ප්‍රදේශයට නව DIMO CAREHUB ශාඛාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 302 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 96 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 786 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site