IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මාතලේ ලොකු ලූණු ගොවීන්ට රජයෙන් සහනයක්


(මහේෂ් කිර්තිරත්න)             
මාතලේ  දිස්ත්‍රික්කයේ ලොකු ලුණූ බීජ නිෂ්පාදකයින්ගෙන් කිලෝ 7000 ක් මිලදී  ගැනීමට රජය තීරණය තීරණය කර ඇත.
ලොකු  ලුණූ  බීජ අලෙවිකර ගැනීමට නොහැකිව අපහසුතාවයට පත්ව සිටි ගොවි ජනතාවට සහනයක් වශයෙන්  හා ලොකු ලුණූ වගාව දිරිමත් කිරිමේ අරමුණින් මෙම  මිලදී ගැනීම සිදුකළ කෙරේ.  


එසේම  මිලදී ගත්  ලොකු ලූණූ  බීජවල වටිනාකමින් 50%ක සහනාධාරයක් යටතේ ගොවීන් අතර බෙදා දීමටද නියමිතය 
 මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සහභාගි වෙමින්  කෘෂිකර්ම රාජ්‍ය  අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා  මේ බව සඳහන් කළේය.


ලොකු ලූණූ අක්කරයක්  වගා කිරීම සඳහා  රු. 9000.00ක සහනාධාරයක් රජය මගින් ලබා  දෙන අතර  කාලගුණික හා දේශගුණික සාධකයන්  හා ස්වභාවික ආපදා හේතුවෙන් වගාවන්  හානිවන අවස්ථාවක රු. 40,000.00ක රක්ෂණාවරණයක් ලබාදීමටත් කටයුතු කරන බව  කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා මෙහිදී සඳහන් කළේය.



අදහස් (0)

මාතලේ ලොකු ලූණු ගොවීන්ට රජයෙන් සහනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 45 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 714 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site