(මහේෂ් කිර්තිරත්න)
මාතලේ දිස්ත්‍රික්කයේ ලොකු ලුණූ බීජ නිෂ්පාදකයින්ගෙන් කිලෝ 7000 ක් මිලදී ගැනීමට රජය තීරණය තීරණය කර ඇත.
ලොකු ලුණූ බීජ අලෙවිකර ගැනීමට නොහැකිව අපහසුතාවයට පත්ව සිටි ගොවි ජනතාවට සහනයක් වශයෙන් හා ලොකු ලුණූ වගාව දිරිමත් කිරිමේ අරමුණින් මෙම මිලදී ගැනීම සිදුකළ කෙරේ.
එසේම මිලදී ගත් ලොකු ලූණූ බීජවල වටිනාකමින් 50%ක සහනාධාරයක් යටතේ ගොවීන් අතර බෙදා දීමටද නියමිතය
මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සහභාගි වෙමින් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා මේ බව සඳහන් කළේය.
ලොකු ලූණූ අක්කරයක් වගා කිරීම සඳහා රු. 9000.00ක සහනාධාරයක් රජය මගින් ලබා දෙන අතර කාලගුණික හා දේශගුණික සාධකයන් හා ස්වභාවික ආපදා හේතුවෙන් වගාවන් හානිවන අවස්ථාවක රු. 40,000.00ක රක්ෂණාවරණයක් ලබාදීමටත් කටයුතු කරන බව කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා මෙහිදී සඳහන් කළේය.
මෙරට නව්‍යකරණ සහ තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින I O N Groups පෞද්ගලික සමාගම Iconic Awards 2024 සම්මාන උළෙලේදී වඩාත්ම ඇගැයීමට ලක් වූ නව්‍යකරණ සහ තාක්ෂණ සමාගම ලෙස සම්
වසර 22කට වඩා වාණිජ වන වගාවේ අත්දැකීම් බහුල, අගාවුඩ් ඇතුළු නැවුම් හරිත ආයෝජන සැලසුම් ශ්‍රී ලංකාවට හදුන්වා දුන් Sadaharitha Plantations Limited (සදාහරිත) සමාගම, ඉතා වැදගත් ස
නෙස්ලේ ලංකා සමාගම ‘Good Food Good Life’ තේමාව සමඟින් එක්ව සිටින ව්‍යාපාරික හවුල්කාරීත්වයන් ඇගයීම වෙනුවෙන් පසුගිය ‘Connect@Nest’24’ උත්සවය පවත්වන ලදී. රසයෙන් හා ගුණයෙන් ස
ශ්‍රී ලාංකීය නව නිපැයුම්කරුවන් සහ නවෝත්පාදනයන් සඳහා පැවැත්වෙන ජාතික තරඟාවලියක් වන “සහසක් නිමැවුම්” ව්‍යාපෘතියට NDBබැංකුව ශ්‍රී ලංකා නව නිපැයුම්කරුව
ශ්‍රී ලංකාව පුරා විහිදුණු පාසැල් 3,500 ක් කරා ළඟාවෙමින්, ආවරණය සමස්ත පාසැල් වලින් සියයට 35 ඉක්මවයි.
මීට ටික කලකට පෙර කොළඹ නගරයේ හදවත වැනි ස්ථානයක අරඹා අත් හැර දමා කිසිවකුගේ අවධානය යොමු වී නොතිබුණු මහල් නිවාස ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීමට Westbury Residenciesසමාග
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව
ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය
මාතලේ ලොකු ලූණු ගොවීන්ට රජයෙන් සහනයක්