විමුක්ති එස් රුද්‍රිගු
මෙරට වාණිජ බලපත්‍රලාභී බැංකු පෞද්ගලික අංශයට අගෝස්තු මාසයේදී රුපියල් බිලියන 226.8 ක ණය මුදලක් ලබාදී ඇති අතර, එය පසුගිය වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව සැලකිය යුතු වර්ධනයක් විය.
පසුගිය ජූලි මාසයේදී මෙරට වාණිජ බලපත්‍රලාභී බැංකු පෞද්ගලික අංශයට ලබාදුන් ණය ප්‍රමාණය රුපියල් බිලියන 201 ක් ලෙස සඳහන් වූ අතර, ඒ අනුව මෙම වසරේ පළමු මාස අට තුළ පෞද්ගලික අංශය මෙරටට ලබාදුන් ණය ප්‍රමාණය රුපියල් බිලියන 1,128 දක්වා ඉහළ ගොස් ඇත.
කෙසේ නමුත් පසුගිය අගෝස්තු මාසය වනවිට මෙරට වාණිජ බලපත්‍රලාභී බැංකු රාජ්‍ය අංශයට ලබාදී ඇති ණය සැලකිය යුතු මට්ටමින් පහළ ගොස් තිබේ. මෙම වසරේ පළමු මාස තුනේදී මෙරට වාණිජ බලපත්‍රලාභී බැංකු පෞද්ගලික අංශයට ණය ලෙස ලබාදී තිබුණේ රුපියල් බිලියන 226 ක මුදලක් පමණි.
2025 දෙසැම්බර් මස 04
591
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
504
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
429
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බැංකු පෞද්ගලික අංශයට දුන් ණයවල සැලකිය යුතු වර්ධනයක්