(මහින්ද නිශ්ශංක)
පාම් ඔයිල් ආනයනික බද්ද රජය මගින් රුපියල් 100කින් ඉහළ නංවා ඇතැයි පාම්ඔයිල් ආනයනකරුවෝ පවසති.
මේ අනුව, මෙතෙක් පාම්ඔයිල් කිලෝවක් සඳහා අය කළ රුපියල් 200ක බද්ද රුපියල් 300 දක්වා ඉහළ යන අතර, රුපිය් 380ක්ව පැවති පාම්ඔයිල් කිලෝවක තොග මිල රුපියල් 480 දක්වා වැඩිවන බවද ආනයනකරුවෝ කියාසිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය බද්ද තව වැඩිකළ යුතුයි. පාම් ඔයිල් වලින් නොයෙකුත් සෞඛ්‍ය ප්‍රශ්න ඇතිවනබව පවසනවා. යුරෝපයේ කිසිම රටක පාම් ඔයිල් නිෂ්පාදන පාවිච්චි කරන්නේ නැත. අපේ පොල් තෙල් හැම අතින්ම හොඳ බව දැන් බටහිර රටවල් පවසනවා.
නතර කරන්න බැරිද? යුරෝපයේ කෑම අසුරනයේ ලියා තිබෙනවා පාම් තෙල් අඩංගු නැතිබව.
නියමයි. ඕක 500% විතර නැග්ගුව නම් ලංකාවේ පොල්තෙල් නිෂ්පාදනය කරන මිනිස්සු ටික දියුණු වෙයි. පාම් ඔයිල් ගන්න මිනිස්සු නැති වුණාම ඕක නිකන්ම වැහිලා යයි. අලුතෙන් නවත්තන්න දෙයක් නැහැ ...
ගෙන්වීම නතරකලා නම් ඉතාම හොඳයි. පාම් ඔයිල් ශරීර සෞඛ්‍යයට අහිතකරයි.
පොල්තෙල් පාවිච්චි කරන්න